වව්නියාව පරිශ්‍රයේ බුදු පිළිමය තැන්පත් කිරීමේ සිද්ධිය – යාපනය සරසවි සිසුන් වව්නියාවට

යාපනය විශ්ව විද්‍යාලයේ වව්නියාව පරිශ්‍රයෙහි පරිපාලනය සහ සිංහල සිසුන් අතර සාකච්ඡා කර එහි සාමකාමී තත්වයක් ඇති කිරීමේ අරමුණින් යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් නියෝජිතයන් වව්නියාවට පැමිණීමට නියමිතය. වව්නියාව පරිශ්‍රයදී බුදු පිළිමයක් තැන්පත් කිරීමට සිංහල සිසුන් උත්සහ කිරීමෙන් ඇතිවූ නොසන්සුන්කාරි තත්වයෙන් අනතුරුව එම පීඨය දින නියමයක් නොමැතිව වසා දමා තිබේ. පරිපාලනයෙහි අනුමැතියකින් තොරව මෙලෙස බුදු පිළිමයක් … Continue reading වව්නියාව පරිශ්‍රයේ බුදු පිළිමය තැන්පත් කිරීමේ සිද්ධිය – යාපනය සරසවි සිසුන් වව්නියාවට